MasterD - Rap Gee (රැප් ගී) X Juda Official Audio


අන්දමකාරේ රැප් ගී ~පද පෙල~ මුතු වැල්ලෙම ඇහිරුවා රැප් ගී කවුද බං මේ අදින්නෙ ඒ මේ යද්දී මගෙ රට ගැන මම පද දී... විස පොවන්න වෙන්නෑ මගෙ පැත්තෙන් හොද මල්ලී කට වහන් ඉන්න එක හොදයි වගේ හැංගී අරං ගියා රැල්ලෙ උබෙ වදන් මල්ලී අර අකුලක හිර වුන වල්ලී // මිනිසෙකු පිට තවෙක් නගිතී හුගදෙනෙක් මිරිකුනා බියෙනී කිරි සුවදට පය තියවී බියවී මුව අය සිනාසුනා බියෙනී වෙලා උන් මුසපත් ගීයකීන් තලා ලග බෙරයට හඩකී රට ගැන අලුත් පද කියවී රැප අහගෙන ඉන්නේ කන කන පියවී දැන්නම් විසිකලා විසිකලා වැලි ආයෙ ලබාගන්න ඔවදනක් ඇහකට වැලි හැමදේම හුලගට දැන්නම් විසිවෙයි ඔය හැම මැද මගෙ රැප බද එයි උන්ගේ කර්මාන්තේ රවට්ටන රටවල් උබෙ කරුමෙට උබ රැවටිලා කල් මෙන්න මගෙ රැපෙන් දෙන්නම් ඉදිකටු වැල් ඇහැ පිහදාන්න එපා සුද එනකල් රැප දෙන්නම් කලු වැද්දා සනසන වදන් නෙවේ මේවා හිතේ නැත්දා ඇද්දා කවුද අහන් ඉන්නෙ මාව සද්දෙන් මගෙ රටෙ සද්දෙන් බෙලිකටු මල්ල හොලවන්න එපා මගෙ ලග දැන් උබෙ දල්ල සිඹින දුම බොකු බඩවැල් හරි හදිස්සියෙන් දුන්නා රට උබලට ඇල් උබ ඇද්ද පැරකුම් රටින් රටක වැවට කුලල් යටට අදීවි කෙනෙකු මුල් මේ කද වටින්නෙ අපිට වූ දිවියෙන් දිලෙන්න පහනක් කෝ කිසිම කෙනෙක්ට සරනක් වූ වාසියෙන් බෙදාගත් ඇමති දූර රටක සනුහරේ වෙලා දූම එකේදි කොටහලුයි කාලා මස් ඉතිං මේ රැපද වදන්නෙ වස් මම නම් බොන්නෙම කෝපි එනමුතු දෙන්නෑ දූලි බොන්නෙම කෝපි එනමුතු දෙන්නෑ දූලි..
Show less