Home
About
Contact Us
Terms and Conditions
Home
Songs
_Old songs
_New songs
_Artists
__Big doggy
__Mister D
__Chinthy
__Kaizer
__Smokio
__Ravi Jay
__Master D
__Costa
__Prasa KG
New songs
Connect with us
Our services
Home
new
MADUWA - Makulu Dal (Oya Thama)
MADUWA - Makulu Dal (Oya Thama)
September 26, 2024
Song Lyrics: මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... Meriii Khanimeee Banja Thuu Meri Raaniii (මගේ කතාවේ වෙනවද ඔයා මගේ රැජිනි) දෙන්නේ ආදරේ කිලෝ ගණන් මම පුරවා තරාදි මාව කරා නසරානි දාපු හිනාව ගහගෙන ගියා වගේ නේ සුනාමි කැරකුනාට ඔරලෝසු කටු වෙලාව තියෙන්නේ ඔයා ගාවදි මගේ නම් නැවතී කොච්චර කෙල්ලෝ හිටියත් මට නම් වැඩක් නෑ මම ඔයාට විතරයි කෙල්ලේ කැමතී වෙන් කරගත්තා අපිටම කියලා දෙන්නා Anniversary කියලා කැලැන්ඩරේ හමු වෙන්න දින ගණන් කරේ ඔයා තමා බොරු රස කලේ පොඩි දුකක්වත් දරාගන්න බැරි ඔයාගේ රවුම් මූනට හිනාව දීලා එලිකරේ ආදරේ ඉල්ලලා නෑ වද කරේ මාව හොඳ මිනිහෙක් කරන්න Try කරේ ඔයා චීස් මගේ කොත්තුවේ කෝල් නෑ මං ඉස්සුවේ Busy කියලා ලොකුසීන් මුලදී මං පෙන්නුවේ හිතලමයි රිද්දුවේ ඔව් හිතලමයි මම රිද්දුවේ මට ආදරේ නම් එපා අනේ Please කියලා ඉද්දි මට ඔයාව දෙවියෝ පෙන්නුවේ මට මුණ ගස්සපු හේතුව හොයනවා තාම මං මාව මාර තැනක්නේ නැවැත්තුවේ මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... Yen Di Uthukkathaaa Kedikireyy (ඇයි කෙල්ලේ මගේ නින්ද නැති කරන්නේ) Rathrii Kanaweli Wandhii Tholla Kudukarey (රෑට හීනෙන් ඇවිත් වද දෙන්නේ) Pakadhii Madriii Yeeeh Nadikirey (දැක්කේ නෑ වගේ ඇයි ඔයා රඟපාන්නේ) Pathiiiitiii (දැකලත්) Kanna Kudaaa Naah Taniyaa Pesirann (ඔයාගේ ඇස් එක්ක මම තනියම කතා කෙරුවා නේ) මාව ඉවසන්න පුරුදු උනා මගේ ඉස්සරහා විතරක් ඔයා බොළඳ උනා කෙල්ලෝ ඕන තරම් ආවා මගේ ජීවිතේ ඔයා විතරයි මාව තේරුම් ගත්තුම කෙනා මේ අහස බලාගෙන මලක් ගහන් හිටපු මට මොකෝ මේ එක පාරම මේ උනේ ආදරේ කියලා දෙයක් දැනෙන්න ගත්තා නේ මට දන්න තරමින් කවුරුත් නෑ මේකෙන් නම් බේරුනේ අපි දෙන්නා සෙල්ලම් කරේ ඇස් වහන් ආදරේ නමින් වැටුනා මට මාංචු අත් දෙකේ වැඩි මට කෙල්ලේ මේ සීන් එකේ අත්දැකීම් පරිස්සමෙන් හිටියේ ඒකනේ මං පැත්තකින් මේ ආදරේ කතාව හොරෙන් කරගෙන යං නෑ කවුරුත් මේක දැනගන්න ඕනේ මේ ඉරිසියාවෙන් පැලෙන ලෝකේ ඔයාට මේක නැති කරගන්නද ඕනේ මං රස බලන්න ගිහිල්ලා තොලේ වෙන ලෝකෙක Land වෙලා අතරමං උනේ මං ළඟ ඉද්දි ඕනවට වැඩියි මේකිගේ දාංගලේ මගේ බෝලේ මේකි හුරතලේ මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා...
Featured
new
Kotiyak Prashna - Pubba ft KD Mugatiya + Diniya
February 28, 2021
For you
Socio
ADZ
Earn
Special
Special offer
Email Subscription
Enter your email address:
Delivered by
FeedBurner
Popular Songs
Thamath Mathakai (තාමත් මතකයි) SKOOPY DOPPER FT ZEON official audio
January 10, 2022
Upathinma dangale - Shana ft maduwa
February 25, 2021
Wishwasa na - Luna ft Kingah KD & Alex Devil
October 29, 2020