Zany Inzane - Deyyange Dumare (feat. Dilo) [Official Audio]

දෙයියන්ගෙ දුමාරේ... දුමාරේ...// ගෙවෙන්නෙ පාඩුවේ මේ මගෙ ආතල්ම සුමානේ... සුමානේ...// ඔනේ නෑ මට නම් දුවන්න අන්තෙට සුරාවේ... සුරාවේ...// බලපන් ඇස් දෙකෙන් මන් ඉන්නෙ අන්තිම සීමාවේ... සීමාවේ...// හිතන්න බෑ නේද කව්ද මේ සතාව ගෙනාවෙ... ගෙනාවේ...// නළුවයි හතුරයි දෙන්නම එකයි මේ කතාවේ... කතාවේ...// එදා මන් අන්ධකාරේ බදාගත්තෙ බන් අකාළේ... අකාළේ...// පිස්සුවෙන් හොයන්නෙ කෝ nigga දෙයියන්ගේ දුමාරේ... දුමාරේ...//